ජන සංහාර චෝදනා මත ශ්‍රී ලංකාව ICJ වෙත ගෙනයන බවට කැනේඩියානු නායක පියාව් පෝලියෙෆ් දුන් ප්‍රතිඥාව TGTE යේ පැසසුමට
TORONTO, CANADA, February 18, 2024 /EINPresswire.com/ -- ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර අධිකරණයට (ICJ) ගෙනයාමට හා ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ චූදිත යුද අපරාධකරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට නීතිඥයන් පත්කිරීමට කැනේඩියානු කොන්සර්වේට්ව් පක්ෂයේ නායක පියාව් ප …