ජන සංහාර චෝදනා මත ශ්‍රී ලංකාව ICJ වෙත ගෙනයන බවට කැනේඩියානු නායක පියාව් පෝලියෙෆ් දුන් ප්‍රතිඥාව TGTE යේ පැසසුමට
TORONTO, CANADA, February 18, 2024 /EINPresswire.com/ --
ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර අධිකරණයට (ICJ) ගෙනයාමට හා ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ චූදිත යුද අපරාධකරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට නීතිඥයන් පත්කිරීමට කැනේඩියානු කොන්සර්වේට්ව් පක්ෂයේ නායක පියාව් පෝලියෙෆ් දුන් ප්‍රතිඥාව දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුවේ (TGTE) පැසසුමට ලක්වී ඇත.
පසුගියදා දෙමළ මාධ්‍ය ආයතන දෙකකට සම්මුඛ සාකච්ඡා ලබාදෙමින් පියාව් අවධාරණය කළේ, ‘ජන සංහාරයට දායකවෙමින් ඉටුකළ භූමිකාව තුළ රාජපක්ෂ රෙජීමයේ වැරදිකරුවන් ඉලක්ක කිරීමට මැග්නිට්ස්කි සම්බාධක පැනවීම’ ඔහුගේ සැලසුමට ඇතුළත්වී ඇති බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පෙන්වා දුන්නේ, ‘රාජපක්ෂ රෙජීමයේ වැරදිකරුවන් සම්බන්ධයෙන් පාලන තන්ත්‍රයේ වගවීම සඳහා එක්සත් ජාතීන්ගේ හා අනෙකුත් ජාත්‍යන්තර වේදිකාවල මොවුන් වාරණය කිරීමටත්, මෙය ඔවුන් දෙමළ ජනයාට එරෙහිව සිදුකළ ජන සංහාරයක් බවට ජාත්‍යන්තරය හමුවේ තහවුරු කිරීමට අපි යෝජනා ඉදිරිපත් කරනවා.
ඔවුන් සිදුකරපු ජන සංහාරය සම්බන්ධයෙන් අදාළ වගකිවයුත්තන්ට නඩු පැවරීමට හැකිවන අන්දමේ ජාත්‍යන්තර අපරාධ අධිකරණවල පාලන තන්ත්‍රයට එරෙහිව නඩු පැවරීමට සඳහා වන අයදුම්පත් ඉදිරිපත් කරන්න කැනඩාවේ විදේශ කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරන නීතිඥයින්ට උපදෙස් දෙන්න සූදානම්’ යන්නයි.
පියාව් පෝලියෙෆ් යනු කැනඩාවේ වටිනාකම් හා ලොවපුරා යුක්තිය වෙනුවෙන් සටන් කරන ජනතාව වෙනුවෙන් පෙනී සිටින ශ්‍රේෂ්ඨ කැනේඩියානු නායකයෙකු බව මේ වනවිට ඔප්පු කර හමාරය. 2025 දී පැවැත්වෙන කැනේඩියානු මැතිවරණයට තරඟ කරන ඔහුට හදවතින්ම සුබ පතන බව TGTE අගමැති විශ්වනාදන් රුද්‍රකුමාරන් මහතා පවසයි.
පලස්තීනුවන්ට එරෙහි ජන සංහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට චෝදනා එල්ල කරමින් දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර අධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමට තුඩු දෙන තත්ත්වයන් සිහිකරන්නේ දෙමළ හා ලංකා රජය අතර යුද්ධයේ අවසාන අදියරේදී පැවති තත්ත්වයයි යනුවෙන් TGTE අගමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.
* දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව (TGTE) පිළිබඳ - Transnational Government of Tamil Eelam (TGTE)
දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව (TGTE) යනු ලොවපුරා රටවල් කිහිපයක වෙසෙන මිලියනයකට අධික (ශ්‍රී ලංකා දිවයිනේ) දෙමළ ජාතිකයින් විසින්
ප්‍රජාතන්ත්‍රවාදීව තෝරාපත්කර ගැනුණු රජයකි. ශ්‍රී ලංකා රජය 2009 දී දෙමළ ජනතාව සමූහ වශයෙන් ඝාතනය කිරීමෙන් පසුව TGTE පිහිටවනු ලැබුණි. TGTE තුන් වතාවක් ජාත්‍යන්තරව අධීක්ෂණය කරන ලද මැතිවරණය ලොවපුරා දෙමළ ජනතාව අතර පැවැත්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 132 දෙනෙකු තෝරාපත් කරගැනුණි. මෙම පාර්ලිමේන්තුවේ සභා දෙකක් ඇති අතර, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය, සෙනෙට් සභාව හා කැබිනට් මණ්ඩලයෙන් එය සමන්විත වේ.
TGTE ප්‍රජාතන්ත්‍රවාදී හා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම මගින් දෙමළ ජනයාගේ දේශපාලන අභිලාෂයන් සාක්ෂාත් කරගැනීමේ ව්‍යාපාරයක් මෙහෙයවන අතර එහි ව්‍යවස්ථාව
මගින් මෙහි දේශපාලන අරමුණු සාක්ෂාත් කරගත යුත්තේ සාමකාමී මාර්ගවලින්ප මණක් බව දැඩිව විශ්වාස කරයි. එය ජාතිකත්වය, නිජබිම හා ස්වයං නිර්ණය
යන මූලධර්ම මත පදනම් වේ.
TGTE උත්සහ කරන්නේ ජාත්‍යන්තර ප්‍රජාවේ මැදිහත්වීමෙන් යුතුව යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ දෙමළ ජනතාවට එරෙහි සමූලඝාතන සිදුකළ
අපරාධකරුවන්ට නිසි දඬුවම් පැමිණවීමටයි. දෙමළ ජනතාවගේ දේශපාලන අනාගතය තීරණය කිරීමට ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව TGTE
අවධාරණය කරයි.
TGTE හි අග්‍රාමාත්‍යවරයා වන්නේ නිව්යෝර්ක්හි නීතිඥවරයෙකු වන විශ්වනාදන්රු ද්‍රකුමාරන් මහතාය.
ට්වීටර් - @TGTE_PMO
ඊමේල් - pmo@tgte.org
වෙබ් අඩවිය - www.tgte-us.org
TGTE Welcomes Canadian Leader Pierre Poilievre’s Pledge to Take Sri Lanka to the ICJ on Charges of Genocide
https://www.einpresswire.com/article/688961053/tgte-welcomes-canadian-leader-pierre-poilievre-s-pledge-to-take-sri-lanka-to-the-icj-on-charges-of-genocide

Transnational Government of Tamil Eelam
TGTE
+1 614-202-3377
r.thave@tgte.org
Visit us on social media:
Facebook
Twitter
Instagram
Legal Disclaimer:
EIN Presswire provides this news content "as is" without warranty of any kind. We do not accept any responsibility or liability for the accuracy, content, images, videos, licenses, completeness, legality, or reliability of the information contained in this article. If you have any complaints or copyright issues related to this article, kindly contact the author above.