මුලතිව් සමූහ මිනීවළේ විමර්ශන කටයුතු පාලනයට මැදිහත් වන ලෙසTGTE ය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටී
'එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් තොරව සත්‍යය හෙළිදරව් වන්නේ නැහැ..' NEW YORK, UNITED STATES, July 13, 2023 /EINPresswire.com/ -- එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝකර් ටකර් මහතා වෙත ලිපියක් යොමුකරමින් දෙමළ ඊළාම් …